තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ කරමින්, තමන් වෙත ඇති ඥාණයන් පිලිබඳ කල සඳහන ගැනද විමසීමක් කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති දෙකක්…… මෙසේ අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරන පූර්වේ නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රිවිද්‍යා ඥාණය එම යුගයේ අන් අයටද තිබූ බව ඉතාමත්ම පැහැදිලි කරුණකි. මෙම කරුණද සත්‍ය වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ,පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක.
කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව ගවේෂණයක යෙදෙන්නට ඉඩක් නොමැත. එසේම විචාරයකට ලක්කළ හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය උපයෝගී කරගෙන බුද්ධත්වයට පෙර 547 වාරයක් විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි.
(ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල පරිච්ඡේදයන් පිළිබඳව පැවසීම අතිශයෝක්තියෙනුත් අතිශයෝක්තියක් බව පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.
මෙම බෝධි සත්ව ජීවිත චක්‍රය තුල ඇතෙක්, සිංහයෙක්, අශ්වයෙක්, වෘෂභයෙක්, මුවෙක්, සුනඛයෙක්, හිවලෙක්, වඳුරෙක්, හාවෙක්, ඌරෙක්, මීයෙක්, සර්පයෙක්, ගෙම්ඛෙක්, මත්ස්‍යයෙක්, කිඹුලෙක්, හංසයෙක්, මොණරෙක්, රාජාලියෙක්, කුකුළෙක්, කොට්ටෝරුවෙක්, ජලචර පක්ෂියෙක්, වලි කුකුළෙක්, කපුටෙක් හා කිඳුරෙක් ආදී වශයෙන් ඉපදී ඇති බව සඳහන් වේ.

කිඳුරා සම්බන්ධව අළුතින් කිවයුත්තක් නැතිමුත් එය උඩුකය මිනිස් රූපයකින්ද, යටිකය මත්ස්‍ය රූපයෙන්ද යුක්තවූ සුරංගනා කථාවන්හි පමණක් සඳහන් වන සත්වයෙකි. ජීවමාන කිඳුරෙක් පිළිබඳව හෝ වඳවී ගිය කිඳුරෙකුගේ ඇට සැකිලි පිළිබඳව කිසිම විද්‍යාත්මක සටහනක් නොමැත. මුළු මහත් බෝධිසත්ව සංකල්පයම සුරංගනා කථාවක් බවට පත් කරවන්නට මෙයට වඩා සාක්ෂි හෝ සාධක අවශ්‍ය නොවන බව මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙකුට පිළිගත හැකිවනු ඇතැයි දැඩිව විශ්වාස කරන්නෙමු. අවුරුදු බිලියන ගණනකින් ඈතට දිව යන මෙම කතන්දර තුළ මෙයට පෙර පෘථීවි තලය මත ජීවත්වී දැනට වඳවී ගොස් ඇති කිසිම සතෙක් පිළිබඳව සඳහන් නොමැතිවීමත් ඉන්දියානු භූමි භාගයෙන් පිටත ජීවත්වන කිසිම සතෙක් පිළිබඳවත් සඳහනක් නොමැතිවීමත් පුදුම විය යුතු හේතුවක් බවට පත්වී ඇත.
තමා ජීවත්වූ කාලයේ සිටි සතුන් පිළිබඳව පමණක් දැනුමක් ඇති අයෙකුගේ විස්තර කිරීම් තුළින් ලේඛණ ගතවූ විස්තර පමණක් බවයි මුළු පන්සිය පනස් ජාතක කතන්දර තුළ අඩංගු වී ඇත්තේ. බෝධි සත්ව සංකල්පයේ නිසරු බව හා එය විද්‍යානුකූල අදහසක් නොවන බවට හුවා දැක්වීමට මෙයට වඩා කරුණු අනවශ්‍ය යැයි සිතන්නෙමු. මෙය තුලින් පැහැදිලි වන්නේ පූර්වා නිවාසානුස්මෘති ඥානය පදනම් කරගෙන පැවසුවා යැයි කියන තමන්ගේ පෙර උත්පත්ති කතන්දර විශ්වාස කළ හැකි සත්‍ය තොරතුරු නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. තමා ලැබුවායැයි කියන ත්‍රි විද්‍යා සංකල්පයද අතිශයෝක්තිය හා අන් දහම් සමඟ තරඟ කිරීම සඳහා බෞද්ධ ලේඛකයන් ගෙතූ තවත් හිස් කතන්දරයක් විනා අන් කිසිවක් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.
විද්‍යාත්මකව ඔප්පු කල කිඳුරෙක් මේ ලෝකේ නෑ වගේම කතෝලික ආගමේ එන එක දෙය්යෙක් වත් මේ ලෝකේ ඉන්නවා කියල විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවද? කිඳුරා නම් ඉස්සරහට හරි ඉන්න පුළුවන්. එත් දෙය්යෝ…… දෙය්යෝ කියන්නේ තනිකරම අවිධ්‍යාව. බොරු මනක්කල්පිත.
” ජාතක කතා වලට වස්තුබීජ වූයේ අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ පොදු ජනයා අතර පැතිරි ජන කතායි ඒ ජන කතා චිත්ත චෛතසික විභාගයෙහි ශූර භික්ෂූන් හා ගිහියන් අතින් සකස් වීය. ජාතක කතා වල ශ්‍රේෂ්ඨත්වයට හේතුව නිදහස් මතවාදී බෞද්ධයන් විසින් ඒ කතා සකස් කරනු ලැබීමයි.”
මේ බ්ලොග් එක ලියන බුරුවා 550 ජාතක පොතම කියෙව්වත් වැඩක් නෑ තනිකරම මැටි මෝලෙක්…. යකෝ ජාතක කතා කියන්නේ පැරණි ජන කතා ඇසුරින් රචනා කරපු උපදේශාත්මක කතා මාලාවක්… තවත් පැහැදිලි කරනව නම් ප්‍රබන්ධ කතා… නුතන නවකථා වගේ…. ඔය කතා වලින් කියවෙන උපදේශය විතරක් ගනින් එහෙම නැතිව එකේ විද්‍යාත්මක කම හොයන්න යන්න එපා…..
550 ජාතකේ විද්‍යාත්මක සත්‍ය හොයනවා කියන්නේ නුතන නවකතාවක් විද්‍යාත්මක ද නැද්ද කියල හොයනව වගේ මෝඩ ජෝක් එකක් විතරයි…..:P
කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
තව අවැසිනම්.
තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.
550 ජාතකය ලියැවුනේ කුරැණෑගල යුගයේ. ඒකෙන් බුදුන් දෙසූ දහම විස්තර වෙන්නේ නෑ. එතකොට බයිබලය කොතරම් විද්‍යාත්මකද? නිකං හිතන්න ජේසුගේ ජාතකය පවා අවජාතකයිනේ. දේවදාසියෙක් පල්ලියේ එකෙක්ගෙන් අතවරයට ලක්වෙලා ගැබ්ගන්නවා. එයාට ගල්ගහලා මරයි කියන බයට මේක කලේ දෙයියෝ තමයි බඩකලේ කියනවා. (දෙයින්ගේ දෙයන්න අයින්කරලා වෙන අකුරක් දැම්මනම් ගැබ්කල නියම කෙනා අහුවෙනවා) නමුත් එතන හිටිය ශ්‍රෙශ්ඨ (වෘත්තියෙන් වඩුවෙක්)පෙම්වතා තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වෙනවා. ඒ වෙනුවෙන් එයා සියළු දේ අත්අරිනවා.මේකට හොද උදාහරණයක් තමයි පව්කාරියට ගල් ගැසීම මරියා -මරියා මද්දලේනා දෙන්නවම තම පෙම්වතන් බේරාගන්නවා. එකෙක් වඩුවෙක් අනිකා බොරැකාරයෙක්.එහෙම නැත්නම් ජේසු එහෙම කලේ තම මෑණියන් සිහිවෙලා. ඒකනේ වේග ගෑණි මරියවත් දේවත්වයෙන් අහදන්නේ මේ බ්ලොග් එක දකිද්දි අපිටත් ජේසුගේ අම්මව තමයි මතක්වෙන්නේ. බුදු දහම විකෘත්ති කරලා තියන හැටි දැක්කම.
එතකොට දෙයියෝ මවපු ලෝකයේ ඇයි කිතුනුවන් විතරක් මැවුවේ නැත්තේ. මිනිස්සු ආගමේ නාමයෙන් ඇණකොටා ගන්නවා බලන්නද(එහෙමනම් උඹලා අදහන්නේ සාතන්).
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
අනේ කරි හුත්තෙගේ පුත්තුනේ මේ ඉර හද දෙක ලොකේ පවතිනකම් බුදධහගම බොරු කියල ඔප්පු කරන්න තොපි වගේ වෙසිගෙ පුතලට බෑ
නමෝ වේසියේ…
වේස මරියණි…..
වේස කම ගැන උපාධිය…
http://www.quickmeme.com/Advice-God/newest/1
හරි අපි මෙහෙම බලමු.. දෙයියෝ මේ ලොකේ මෑව්වනම් ඈයි දන්නේ නෑ මිනී මරන මන්කොල්ල කන ස්ත්‍රී දූශන කරන එවුන්ම මවන්නේ කොච්චර කෑත දෙවියෙක්ද?
1. බුදුන් වහන්සේට අසම සම කියන්නේ ඇයි ද කියන එක ගැන ඔයාට තියෙන අවබෝධය වැරදියි. එය සාමන්‍ය දැනුමක් තියෙන සෑම බෞද්ධයකෙකුටම වැටහෙන නිසා ඒ ගැන මම කරුණු පහදන්න යන්නේ නැහැ.
2. විශ්වය කියන්නේ සදාකාලික නියත දෙයක් නෙවේ. කාලෙකදී සංකෝචනය වෙලා ආයෙත් විස්තාරණය වන දෙයක්. නුතන විද්‍යාවට පුළුවන් එහෙම සංකෝචනය වෙලා තිබුණු විශ්වය විස්තාරණය වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳල වර්තමාන මොහොත වෙනකන් ගතවූ කාලය(අනුමානයෙන්) මනින්න විතරයි. එම කාලය තමා ඔයා බිලියන 20 වඩා අඩුයි කියන්නේ ඔය. ඊට පෙර සිදුවූ සන්කොචනයන් හා විස්තාරණයන් අතර කාලයන් මනින්න නුතන විද්‍යාවට බැහැ.
කල්පයක් කියන්නේ මේ (පෘතුවියේ)සන්කොචනයකුත් විස්තාරනයකුත් අතර ඇති සම්පුර්ණ කාලයකට. එතකොට කල්ප ලක්ෂයක් කියන්නේ සංකෝචන හා විස්තාරණ වාර ලක්ෂයක් සඳහා ගතවන කාලය. එම කාලය නුතන විද්‍යාවට මනින්න බැහැ.
අසන්ක්‍යක් කියන්නේ කල්පයකට වඩා ගොඩක් විශාල සංක්‍යාවක්. ඒ කාලය නුතන විද්‍යාවට කොහමවත් මනින්න බැහැ.
3. බෞද්ධ පොත පතේ දිය කිඳුරන් විසු බවට සඳහන් වෙන්නේ මෑත කාලයේදී නෙවෙයි. බෝධිසත්ව අවධියන්හිදී. බොහෝ අවස්ථාවන්හිදී මෙම කල්පයට පෙර කල්පයන් ගැන සඳහන් වන අවස්ථාවන්හිදී. කැණීම් වලින් ලබාගන්න පුළුවන් මෙම කල්පය තුල පැවතුනු දේ පමණයි. එනම් සංකෝචනයවී තිබු පෘතුවිය විස්තාරණය වෙන්න පටන් ගත්ත මොහාතේ සිට මේ මොහොත දක්වා පැවතුනු දේවල් විතරයි. මොකොද කිව්වොත් පෘතුවිය කුඩා බෝලයක් තරමට සංකෝචනය වෙලා තියෙද්දී පෙර පවතී සියල්ලම යලි ප්‍රකෘති කරන්න බැරි තත්වයට විනාශ වෙනවා.
මෙම කල්පය තුල කිඳුරන් වෙසුවත් ඔවුන් ගැනත් තොරතුරු කැණීම් වලින් ලබාගන්න පුළුවන් කමක් නැහැ ඉතා විශාල කාලයක් යෑමෙන් කිඳුරන්ගේ සිරුරු දිරාපත් වෙන නිසා. වසර මිලියන 230කට පෙර විසු ඩයිනෝසරයන්ගේ පවා හමු වෙලා තියෙන්නේ අතලොස්සක් වූ ඇට සැකිලි ප්‍රමාණයක්. වර්තමාන පෘතුවියට දැනට වයස නුතන විද්‍යාවට අනුව නං වසර කෝටි 454ක්. ඉතින් මෙම කල්පය තුලම වසර කෝටි 100කට පෙර විසු ජීවීන්ගේ ඇට සැකිලි කිසිවක් හමුනොවීම පුදුමයක් නොවේ. කිඳුරන් කියන්නේ එවං වූ ඈත අතීතයක් හිටපු ජීවීන්.
4. නුතන විද්‍යාවෙන් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුතන විද්‍යාවෙන් පිළිගැනිය හැකි බවට පවසන එකම ආගම බුදුදහම. නුතන විද්‍යාවේ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන අයින්ස්ටයින් ඒගැන මෙහෙම කියල තියෙනවා.
“The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. ” -Albert Einstein, The Human Side(book)-
අයින්ස්ටයින් ඔබට වඩා විද්වතෙක් මෙන්ම ප්‍රකාශයක් සිදුකිරීමට මත්තෙන් ඔබ සිදු කලාට වඩා බොහෝ පුළුල් අධ්‍යනයක් බුදුදහම ගැන සිදු කරන්න ඇති කියන එක ඕනෑම පුද්ගලයෙක් අවිවාදයෙන් පිළිගනියි.
5. අයින්ස්ටයින් මෙහෙමත් කියල තියෙනවා.
” What humanity owes to personalities like Buddha, Moses, and Jesus ranks for me higher than all the achievements of the enquiring and constructive mind.”
අයින්ස්ටයින් ඔහොම කියලා තියෙන්නේ නුතන විද්‍යාවට වඩා අධ්‍යාත්මික විද්‍යාව අයින්ස්ටයින්ට ගොඩක් වැදගත් වුනු නිසායි.
– ඔබේ ලිපිය විචාරයට විවෘතව තැබීමට ඔබට ස්තුතියි.-
කිඳුරා සම්බන්ධව watch this documentary video .
http://en.wikipedia.org/wiki/Mermaids:_The_Body_Found
ඔබට කලින් පෝස්ට් වලට පිළිතුරු සැපයූවා සේම මෙයටත් කමෙන්ටුවක් එක කරන්නම්. ඔබේ විද්‍යා ධාරීන් සියලු ම දේ ගැන තර්ක කරන්නේ සාපේක්ෂව යි. ඒ නිසා තමයි ටික කාලෙකින් එක සංකල්පයක් බිඳෙන්නේ. මේ මහත් විශ්වයේ කාලය ගණනය කිරීම සාපේක්ෂව කල හැකි දෙයක් නොවෙයි. මන්ද යත් මේ සියල්ල එක සේ ක්ෂණභංගුර වන නිසයි. එමනිසා එවැනි දේ කිරීමට නම් ඔබ විශ්වය අභිබවා යා යුතු යි. එනම් සංස්කාර ක්ෂය කල යුතු යි. ඔබ බුදු කෙනෙක් වූවා නම් ඔබට මේවා වටහා ගැනීම පහසු ය. බුදුන් එය අතම්බුල සේ දැනගත්තා ට එය විනාශ කිරීමට යන්නේ නැහැ. අපත් එහි ම කොටස් වලින් සැදුම් ලත් නිසා. අප එයින් වෙන් වන්න ඕනේ ආර්ය මාර්ගයේ ගමන් කරමින්. ඔබ නිකම්ම නිකම් පෘථග්ජනයෙකු සේම ඔබේ කියන විද්‍යාධරයිනුත් එහෙමයි. ඔවුන් මේ පද්ධතියෙන් ම යැපෙමින් එයටම සාපේක්ෂ වෙමින් මුලා වෙනවා. විද්‍යාව යනු සාපේක්ෂ පෙනෙන්නට තියෙන දේ ඇසුරෙන් කරන දෙයකි. අපගේ ශරීරයේ සහ මේ විශ්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන තනන්නා වූ සියලුම දේ අපව මුලා කරනවා. මොකද ඒ එකකවත් යථා ස්වභාවය අප දන්නේ නැහැ. එවන් අස්ථිර දේවල් යොදාගෙන ද පර්යේෂණ කරන්නේ? ඒ සියල්ලම එකක් මත එකක් යැපෙනවා. සාපේක්ෂ යි. පද්ධතියේ නියම ආකාරය සහ යථා ස්වභාවය වසන් කරනවා. නියම පර්යේෂණය කල යුත්තේ මනසින්. ප්‍රතිපත්ති වලින්. ඔබේ නියම කඩතුරාව ඔබේ ඉන්ද්‍රියන් සහ අවිද්‍යාව. එය නැති කල තැන මේ ඕනෑම එකක් සොයා ගත හැකි යි.
අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් ලෙස ඔබට කීවේ කවුද? ඔබේ ඔය විද්යාධාරයින් විය හැකි යි. බුදු දහමට අනුව එය ගණනය කල හැකි සංඛ්‍යාවක්.
කිඳුරන් කීවේ මාළු වරල් ඇති සතෙක් ලෙස ඔබට කීවේ කවුද? මෙය නම් සිනහ පහල කරන්න කි. කින්නර කියන්නේ එක්තරා තලය කි. ඔබ කියන පරිදි මූදේ ඉන්න මාළුවෙකු නොවේ. මනුෂ්‍යයෙකු ද නොවේ.
ත්‍රිවිද්‍යා.
ත්‍රිවිද්‍යා යනු අට වැදෑරුම් විද්‍යා වලින් බුදුන්ට පමණක් පහල වන විද්‍යා තුනක් ය කියා කවුද කිවුවේ? ඔහුගේ ස්වභාවය දැනගන්න. ඔබ විහිලු කතා කියන්න හරි දක්ෂයෙක් වගේ. එහෙම ඥාන තියාගෙන වච්ඡගොත්ත (වච්ඡහොත්ත නොවේ) බුදුන් ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද?
පෙර විසූ ජාති සිහි කිරීම, දිවැස්, කෙලෙසුන් නැසීම කියන ඥාණත්‍රය සහිතව රහත් බෝධිය ලබාගන්න අය ත්‍රිවිද්‍යා රහතුන් වෙනවා.
කලින් කියපු ඥාන තුනත් ඒ හැරෙන්න සෘද්ධි විධ, දිව කන්, පරචිත්ත විජානන කියන ඥාන තුන ඇතුලු ඥාන 6 ක් සහිතව රහත් බෝධිය ලබාගන්නා අය ෂඩ් අභිඥාලාභී රහතුන් වෙනවා.
අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පරිසම්භිදා සහ පටිභාන පටිසම්භිදා කියන ඥාණ හතර සහිතව රහත් බෝධිය ලබාගන්නා අය සිව්පිළිසිඹියාපත් රහතුන් විදිහට හඳුන්වනවා.
ඔබ කියන පුද්ගලයා මේ අයගෙන් කෙනෙක් ද? නැහැ නේද?
http://dahamsithum.wordpress.com/2012/09/10/71-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B6%9C%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D/ මෙය කියවන්න.
බුදුන් වහන්සේට සම කල නොහැකි ජීවියෙක් නැති හෙයින් අසමසම වන්නේ ය. එම ප්‍රඥාව ට සමාන කල හැකි වෙනත් ප්‍රඥාවන්තයින් නොමැති හෙයින් අසමසම වන්නේ ය. එම සර්වඥතා වලට සමාන කෙනෙකු නොමැති නිසා සර්වඥ වන්නේ ය.
1. ඉන්ද්‍රිය පරොපරියන්ත ඤාණය
2. ආසයානුස්‌ස ඤාණය
3. යමක පටිභීර ඤාණය
4. මහා කරුණා සමාපත්ති ඤාණය
5. සබ්බඤ්ඤාත ඤාණය
6. අනාවරණ ඤාණය
මෙම ෂට් ඥාන පවතින්නේ බුදුන්ට ම පමණි. තවත් ඥාන ගණනාවක් බුදුන්ට ඇත.
සර්වඥතා ඥානය (සබ්බඤ්ඤාත ඤාණය) සියලු සංඛත අසංඛතයන් දන්නා හෙයින් සර්වඥතා ඥාන නමින් හැඳින්වේ. එහි ආවරණයක් නැති බැවින් අනාවරණ ඥාන නමින් හැඳින්විණ. මෙය ඔබ ඔය කියන අන්දමේ ඔබේ නුවනේ මට්ටමට අහු වෙන සර්වඥතා ඥානය නොවේ.
ඔබ තවම සද්ධර්මය ට බිලින්දෙකි. නියම ධර්මය දකින්න. ඔබට නැත්තේ මෙන්න මෙය යි.
“විශුද්ධිය:
නාම, රූප, ධර්ම සර්වබලධාරී දෙවියකුගේ නිර්මාණයක් නොව හේතුඵල අනුව ඇතිවන්නක් බව නුවණින් පිරිසිඳ දැනීම කංඛාවිතරණ විශුද්ධියයි. අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම යන ධර්මතාවයන් හතර නාම, රූපයාගේ ඉපදීමට හේතු ප‍්‍රත්‍යයන් විසින් ද ආහාර උපනිශ‍්‍රය ප‍්‍රතාපයන් විසින් ද නුවණින් පිරිසිඳ දැනගනී.”
ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.
බුදුසරණයි!
ඔබට සතුටු යි ද දැන්?
බ්ලොග් කරුවාද සියලුදේ පටලවන්නෙකි. කමෙන්ට් දමන්නන් ආගම්වාදීන් මිස ධාර්මිකයන් නොවේ තම තමන්ගේ ආගම හෝ දර්ශනය අනුව මිනිස් සමාජය යහපත් කරන්නේ කෙසේදැයි සොයන්න. අතිශයෝක්තියෙන් ඉදිරිපත්කල දේවල් සෑම ආගමකම ඇත ඒ ගැන තර්ක කරමින් අනෙකාගේ සිත් රිදවීම මහා අමනකමකි අප දන්නා ආගමික ශාතෘවරුන් බලාපොරොත්තුවුණේ මෙවැනි දෙයක් නොවේ.