හිමාලය පිලිබඳව ’බුත්සරණ’ කර්තෘ කරුණු ඉදිරිපත් කරන්නේ මජ්ජිම නිකාය පොතලිය සුත්ත වර්ණනා වෙති. ඔබගේ කියවීමේ රසය උදෙසා එයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
’තවද හිමාලය පව_තය පන්සියයක් යොදුන් (500x 16 = සැතපුම් 8000) පමණ උස ඇත්තෙ යැ, අයමින් විතරින් (දිග පළලින්) තුන්දහසක් යොදුන් (ෂ් 16 = සැතපුම් 48000) පමණ ඇත්තෙ යැ, වට (වට ප්‍රමාණය) නවදහසක් යොදුන් (9000x 16 = සැතපුම් 144000) පමණ ඇත්තෙ යැ, මෙ හිමාලය පර්වතය නම් සිසාරා වැහෙන්නාවූ පන්සීයක් ගඬ්ගාවෙන් හෙබැවී සිටියෙ යැ, මෙහි අනවතප්ත (අෙඛනත්ත) විල දිගින් ද පළලින් ද ගැඹුරින් ද පනස් පනස් යොදුන් (50x 16 = සැතපුම් 800) පමණ ඇත්තෙ යැ, මෙසෙ මැ කණ_මුණ්ඩ නම් විල ද, රථකාර නම් විලද, ඡද්දන්ත නම් විල ද, කුණාල නම් විල ද, මන්¯කිනී නම් විල ද, සිංහප්‍රපාත නම් විල දැයි යන මේ විල් සය ද, පනස් පනස් යොදුන් දිග – පළල – ගැඹුර ඇත්තෙ යැ, මොවුන් අතුරෙහි අනමතප්ත නම් විල තෙමෙ සුදශ_නකුට යැ චිත්‍රකුට යැ කාලකුට යැ ගන්ධමාදනකුට යැ කෛලාසකුට යැ යන මෙ පව_ත පසින් පිරිවරන ලද්දෙ යැ, එහි සුදශ_නකුටය ස්වර්ණමය යැ, දෙසියක් යොදුන් (200x 16 = සැතපුම් 3200) පමණ උස ඇත්තෙ යැ, ඇතුළට නැමී සිටියෙ යැ, කවුඩු තුඩක් වැනි සටහන් ඇත්තෙ යැ, එ මැ විල වසා සිටියෙ යැ, චිත්‍රකූට පව_තය සව_රත්නමය යැ, කාලකූට පව_ත තෙමේ අඳුන්වන් පැහැ ඇත්තෙ යැ, ගන්ධමාදන පව_ත තෙමේ පස් ආදියෙන් මිශ්‍ර වැ තිඛෙන්නේ යැ, ඇතුළතින් මුංවන් පැහැ ඇත්තෙ යැ.’ – බුත්සරණ පිට 44-45.
http://www.quickmeme.com/Advice-God/newest/1
“ඒහිපස්සිකෝ” එන්න ධරමය දකින්න…
නමුත් අන්තවාදී දුෂ්ඨියෙන් බැලුවිට සත්‍ය නොපෙනේ….
දෑස් හැර බලන්න…
මේ ලොව හැමතැන ඇත්තේ දුක.. එයින් මිදීමේ ක්‍රමවේදය ඉගැන්වු අපේ ශාස්තෲන්වහන්සේට නිගා නොකරනු….
මෙතරම් මහන්සි වෙලා පව් කරගන්නේ ඇයි මනුස්සයෝ..??
තමුන්ට එලොව මෙලොව දෙලොවට වැඩක් වෙන දෙයක් කරගන්නවා….
ඉන්න ටික කාලේ හොදින් ඉදලා මැරිල යනවා, ජාති භේද, ආගම් භේද අපට වැඩක් නෑ.. තමුන්ට කැමති ආගමක් අදහාගන ඉන්නවකෝ..
අපි කැමති ආගමක් අපි අදහනව… බුදුදහම කියන්නේ තවත් ආගමක් නෙමෙයි., දර්ශනයක්…
“කාලාම සූත්‍රය” කියවලා බලනව.. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ වුවද අන්ද විස්වාසයෙන් පිළිගන්න එපා කියලයි දේශනාකරලා තියෙන්නේ.. කාලාම සුත්‍රය ගැනත් ඔය විදියට අන්තවාදී විචාරයක් කරන්නකෝ…