බුදුන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න-පිළිතුරු නොදෙන ලද ප්‍රශ්න

තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න විමසා බලමු. එනම් 

1. ලෝකය ශාශ්වත (සදාකාලික) ද? නැතහොත්
2. එය අශාශ්වත ද?
3. ලෝකය අන්තවත් ද? නැතහොත්
4. අනන්තවත් ද?
5. ජීවයත් ශරීරයත් එකක් ද, නැතහොත්
6. ජීවය අනිකක් ද?, ශරීරය අනිකක් ද?
7. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේ වේ ද? නැතහොත්
8. මරණයෙන් පසු නොපවත්නේ වේ ද?
9. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත් නොපවත්නේත් වේ ද? නැතහොත්
10. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත්, නොපවත්නේත් නොවේ ද?

ඉහත සඳහන් ප්‍රශ්න අසන ලද්දේ මාලුංක්‍යපුත්ත තෙරුන් විසිනි. ඒවා සම්බන්ධයෙන් අප දැනගත යුත්තේ කුමක් ද? බුදුන්වහන්සේ සඳහන් කරන්නේ ඒවා නිරර්ථක ප්‍රශ්න වන බව යි. ඒ ආකල්පය අප සෑහීමකට පත් නොකරන්නේ නම් ද, අප අත්දකින ආසන්නතම වගකීම නොතකා හරින්නට තරම් අපි අඥාන වෙමු නම් ද, එවන් ප්‍රශ්න කෙරෙහි අපේ උදාසීන කුතුහලය යොමු වනු නියත ය.

බුදුන් වහන්සේ අදාළ ප්‍රශ්න කෙරෙහි යම් සේ සාවධාන වූ සේක් ද, අප ද අපේ ආරක්ෂාව පිණිස සැලකිලිමත් වීම මැනවි.

දෙවියෝ සිටිත් ද? හෝ නොසිටිත් ද? ආත්මයක් තිබේ ද හෝ නොතිබේ ද? ආදී ප්‍රශ්න පටලවා ගන්නට වුවමනා වන්නේ නැත. ඇයි ද යත්, බුදුන්වහන්සේ එවන් ප්‍රශ්න නොඇසිය යුතු, නිරර්ථක ඒවා ලෙස හඳුන්වන ලද්දේ කවර හේතුවක් නිසා දැයි අප තුළ ගුප්ත, සියුම් අවබෝධයක් ඇති  වේ .

Advertisement
Published in: Uncategorized on May 6, 2011 at 6:17 am  Comments (4)  

The URI to TrackBack this entry is: http://sirisangabo.wordpress.com/2011/05/06/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad/trackback/

RSS feed for comments on this post.

4 CommentsLeave a comment

  1. sdagvniscuyngyua

  2. කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් ‍මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
    තව අවැසිනම්.
    තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
    මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
    මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
    ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.

  3. 550 ජාතකය ලියැවුනේ කුරැණෑගල යුගයේ. ඒකෙන් බුදුන් දෙසූ දහම විස්තර වෙන්නේ නෑ. එතකොට බයිබලය කොතරම් විද්‍යාත්මකද? නිකං හිතන්න ජේසුගේ ජාතකය පවා අවජාතකයිනේ. දේවදාසියෙක් පල්ලියේ එකෙක්ගෙන් අතවරයට ලක්වෙලා ගැබ්ගන්නවා. එයාට ගල්ගහලා මරයි කියන බයට මේක කලේ දෙයියෝ තමයි බඩකලේ කියනවා. (දෙයින්ගේ දෙයන්න අයින්කරලා වෙන අකුරක් දැම්මනම් ගැබ්කල නියම කෙනා අහුවෙනවා) නමුත් එතන හිටිය ශ්‍රෙශ්ඨ (වෘත්තියෙන් වඩුවෙක්)පෙම්වතා තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වෙනවා. ඒ වෙනුවෙන් එයා සියළු දේ අත්අරිනවා.මේකට හොද උදාහරණයක් තමයි පව්කාරියට ගල් ගැසීම මරියා -මරියා මද්දලේනා දෙන්නවම තම පෙම්වතන් බේරාගන්නවා. එකෙක් වඩුවෙක් අනිකා බොරැකාරයෙක්.එහෙම නැත්නම් ජේසු එහෙම කලේ තම මෑණියන් සිහිවෙලා. ඒකනේ වේග ගෑණි මරියවත් දේවත්වයෙන් අහදන්නේ මේ බ්ලොග් එක දකිද්දි අපිටත් ජේසුගේ අම්මව තමයි මතක්වෙන්නේ. බුදු දහම විකෘත්ති කරලා තියන හැටි දැක්කම.
    එතකොට දෙයියෝ මවපු ලෝකයේ ඇයි කිතුනුවන් විතරක් මැවුවේ නැත්තේ. මිනිස්සු ආගමේ නාමයෙන් ඇණකොටා ගන්නවා බලන්නද(එහෙමනම් උඹලා අදහන්නේ සාතන්).
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.

  4. මරියට පුකේ ඇරියේ මම.!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.