දේවදූත සුත්ත වණ්නණාවෙන් උපුටා ගෙන බුත්සරණ කර්තෘ දඹදිව සම්බන්ධව ඉදිරිපත් කරන කරුණුද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.
’දඹදිව දිගින් පළලින් දසදහසක් යොදුන් (10000 x 16 = සැතපුම් 160000) පමණ ඇත්තෙ යැ, එහි සාරදහසක් යොදුන් (4000 x 16 = සැතපුම් 64000) පමණ තැන් මුහුදු වියැ. තුන්දහසක් යොදුන් (3000 x 16 = සැතපුම් 48000) පමණ තැන් මිනිසුනට නිවාස වියැ, නැවත තුන්දහසක් යොදුන් පමණ තැන් හිමාලය පව_තයට අවකාශ වී යැ’යි දත්තා වූ ’බුදුන් සරණ යෙමි’ බුත්සරණ යායුතු.’ (බුත්සරණ පිටු 55)
මුළු පෘථීවි තලය සමග බෞද්ධ දඹදිවෙහි දිග පළල සසඳා බලන ලෙස ඉල්ලීමට තරම් අමනෝඥ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අකැමැත්තෙමි. එය ඔබගේ බුද්ධිය කෙරෙහි කරන්නා වූ සරදමක් ලෙස හැෙඟන්නට ඉඩ ඇති නිසා එම අදහස අතහැර මා මවිතයට පත්වන්නේ කෙසේ නම් මෙවැනි කරුණු අඩංගු දහමක් තමන්ගේ විමුක්තිය උදෙසා කෙනෙක් තෝරා ගන්නේද යන්න ගැනයි.අවසාන වශයෙන් සුත්ත පිටකයේ මජ්ජිම නිකායේ (2) තේවිජ්ජවචිඡගොත්ත සූත්‍රයෙහි අඩංගු කරුණු ගැන විමසා බලමු.
“අප භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක විශාල මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන කල්හි දිනක් උදය කාලයෙහි විශාලා මහනුවර පිඩු සිඟා වැඩීම පිණිස නික්මුණු සේක. එ නුවර එක පුණ්ඩරික නම් පරිබ්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයෙක් වාසය කරයි. භාග්‍යවතුන් වහන්සේ පිඩු සිඟීමට තවම කල් වැඩි හෙයින් එකී වච්ඡගොත්ත පරිබ්‍රාජකයා වාසය කළ ආරාමයට වැඩි සේක. එකල වච්ඡගොත්ත පිරිවැජියා උන්වහන්සේ සුහදව පිළිගෙන ආසනයක වඩා හිඳුවා තමන් මිටි අසුනක වාඩිවී මෙසේ ඇසීය.
’ස්වාමීනී ඔබ වහන්සේ සියල්ල දනිතියිද සියල්ල දකිතියිද යන එන නිදන නොනිදන හැමවිටම පවතින සර්වඥතා ඥානයන් ඇතැයිද මා විසින් අසන ලදී. මෙය ඇත්තක්ද නැතහොත් ඔබ වහන්සේට නින්දා කරනු පිණිස වෙනත් අය විසින් ගෙතූ බොරුවක්ද යන්න දැනගනු කැමැත්තෙමි” යනුයි.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම සර්වඥය, සියල්ල දනිති, සියල්ල දකිති යන එන නිදන නොනිදන හැමවිටම පවත්නා සර්වඥතා ඥානයන් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙසේ කියති.’
ඕනෑම බෞද්ධ හෝ බෞද්ධ නොවන අයෙකුට කිසිම අයුරකින් ප්‍රශ්න කළ නොහැකි අයුරින් ඉතා පැහැදිලිව, සරලව හා ඍජුව ප්‍රකාශ කොට ඇති ඉහත අදහස්වලින් මතුවන්නේ කුමන ආකාරයක තත්වයක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වන්නේය. මෙයට ඉහත බෞද්ධ විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම යනුවෙනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාරා ඇති ඉහත කරුණු හේතු කොට ගෙන අද පවත්නා බුදු දහම හා බුද්ධත්වය පිළිබඳ සංකල්පයන් නිශ්චිත වශයෙන්ම වැරදි අවබෝධය හා විශ්වාසය මත පදනම් වූවක් බව පිළිගැනීමට ඕනෑම තරාතිරමක කෙනෙකුට සිදුවන බව අප අමුතුවෙන් කිව යුතු වන්නේ නැතැයි විශ්වාස කරන්නෙමු. මනඃකල්පිත අදහස්, ඓතිහාසිකව කිසිම පදනමක් නැති කතන්දර, අනේක අප්‍රමාණ පරස්පරයන්ගෙන් හා අවිද්‍යාත්මක භෞතික කරුණුවලින් ගහන නූතන බුදු දහම තමන්ගේ විමුක්තිය ළඟා කරගැනීමේ මාවත ලෙස තෝරා ගැනීමට පෙර නැවත නැවතත් සිතා බලන්නට අවශ්‍ය වන බව ඉහත සඳහන් සියළු කරුණු කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇතැයි අපි විශ්වාස
කරන්නෙමු. පාරම්පරිකත්වයෙන් මිදී දෙමව්පියන්ගෙන් උරුම වූ දහම හේතුකොටගෙන එ ගැන කරුණු නොවිමසා අන්ධ භක්තියෙන් හා අන්ධ විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් අප අනිවාර්යයෙන්ම ඇද වැටෙන්නේ පතුල නොපෙනෙන අන්ධකාරය පිරී මහා අගාධයකටය. එසේ නොවී බුද්ධිමත්ව යථාර්තයෙන් හා විද්‍යානුකූලව සිතා බලා සත්‍යය හා අසත්‍යය කුමක්ද යන්න ඉතා පැහැදිලිව විමසා බලා නිගමනයකට එළඹීමයි අප විසින් අනිවාර්යයෙන්ම කලයුතු වන්නෙ.
Advertisement
කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
තව අවැසිනම්.
තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.
550 ජාතකය ලියැවුනේ කුරැණෑගල යුගයේ. ඒකෙන් බුදුන් දෙසූ දහම විස්තර වෙන්නේ නෑ. එතකොට බයිබලය කොතරම් විද්‍යාත්මකද? නිකං හිතන්න ජේසුගේ ජාතකය පවා අවජාතකයිනේ. දේවදාසියෙක් පල්ලියේ එකෙක්ගෙන් අතවරයට ලක්වෙලා ගැබ්ගන්නවා. එයාට ගල්ගහලා මරයි කියන බයට මේක කලේ දෙයියෝ තමයි බඩකලේ කියනවා. (දෙයින්ගේ දෙයන්න අයින්කරලා වෙන අකුරක් දැම්මනම් ගැබ්කල නියම කෙනා අහුවෙනවා) නමුත් එතන හිටිය ශ්‍රෙශ්ඨ (වෘත්තියෙන් වඩුවෙක්)පෙම්වතා තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වෙනවා. ඒ වෙනුවෙන් එයා සියළු දේ අත්අරිනවා.මේකට හොද උදාහරණයක් තමයි පව්කාරියට ගල් ගැසීම මරියා -මරියා මද්දලේනා දෙන්නවම තම පෙම්වතන් බේරාගන්නවා. එකෙක් වඩුවෙක් අනිකා බොරැකාරයෙක්.එහෙම නැත්නම් ජේසු එහෙම කලේ තම මෑණියන් සිහිවෙලා. ඒකනේ වේග ගෑණි මරියවත් දේවත්වයෙන් අහදන්නේ මේ බ්ලොග් එක දකිද්දි අපිටත් ජේසුගේ අම්මව තමයි මතක්වෙන්නේ. බුදු දහම විකෘත්ති කරලා තියන හැටි දැක්කම.
එතකොට දෙයියෝ මවපු ලෝකයේ ඇයි කිතුනුවන් විතරක් මැවුවේ නැත්තේ. මිනිස්සු ආගමේ නාමයෙන් ඇණකොටා ගන්නවා බලන්නද(එහෙමනම් උඹලා අදහන්නේ සාතන්).
අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.